Home විදෙස් පුවත් ඔසාමා බිල්ලාඩන්ගේ මව පුතු ගැන කතාකරයි

ඔසාමා බිල්ලාඩන්ගේ මව පුතු ගැන කතාකරයි

32

ඝාතනයට ලක්වූ ඔසාමා බිල්ලාඩන්ගේ මව සිය පුත්‍රයා පිළිබඳ බි්‍රතාන්‍ය පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා.
ඇය සඳහන් කරන්නේ තම පුතණුවන් ඉතා බියගුළු චරිතයක් බවයි.
එමෙන්ම ලැජ්ජාශීලී පුද්ගලයෙකු වූ ඔසාමා බිල්ලාඩන් කුඩා කාලයේ ඉතාම යහපත් පුද්ගලයෙකු බවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු ඔහුගේ ආකල්ප වෙනස් වූ බවත් ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.
ඔසාමා බිල්ලාඩන්ගේ මව මේ වන විට සෞදි අරාබියේ ජෙඩා හි පදිංචිව සිටින අතර ඇය මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දී ඇත්තේ සෞදි අරාබි රජයේ අවසරයකින් පසුව වීම විශේෂත්වයක්.

 

Source My son, Osama: the al-Qaida leader’s mother speaks for the first time

Your Comments