Home විදෙස් පුවත් උතුරු කොරියාවේ ප්‍රධානතම න්‍යෂ්ඨික පර්යේෂණ බලාගාරය අක්‍රීය කරයි

උතුරු කොරියාවේ ප්‍රධානතම න්‍යෂ්ඨික පර්යේෂණ බලාගාරය අක්‍රීය කරයි

1

උතුරු කොරියාව තම ප්‍රධානම න්‍යෂ්ටික පර්යේෂණ බලාගාරය අක්‍රිය කර ඇති බව වාර්තා වනවා.
ධවල මන්දිර සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන 4 ම මේ වනවිට අක්‍රිය කර ඇති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිදුකරන ලද සාකච්ඡාවෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

Share this Article!

Your Comments