ඉම්රාන් ඛාන් චීන සංචාරයක

11

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චීනයට ලගා වී තිබෙනවා.
ඒ සිව් දින නිල සංචාරයක් සඳහායි.
මෙම සංචාරයේ දී ඉම්රාන් ඛාන් චීන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.
ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විමෙන් අනතුරුව චීනයේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

 

Your Comments