ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක්

16

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6ක් ලෙස සටහන්වී ඇති බවයි.
මුහුද අභ්‍යන්තරයේ කිලෝමීටර 10 ක ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර අද අළුයම පැපුවා නිව්ගිනියා දූපත්වලද රික්ටර් මාපකයේ 7ක අගයක් ගත් භූ කම්පනයක් සිදු වුණා.

 

Your Comments