Home විදෙස් පුවත් ඉන්දියාවේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට

ඉන්දියාවේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට

3

ඉන්දියාවේ දෙහ්රාදුන් නගරයේදී තාප්පයක් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙක්.
පවතින දැඩි වර්ෂාවත් සමඟ තාප්පය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මේ අතර, ඉන්දියාවේ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් කුඩා ළමයින් 8 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
උත්තර් ඛාන්ත් සහ හිමාලයා ප්‍රාන්තවලට ජල ගැල්මෙන් දැඩි හානි සිදුව ඇති බව සදහන්.

Share this Article!

Your Comments