ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් 68 දෙනෙකු මරුට

10

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 68 දෙනෙකු මියගොස් තිබෙනවා.
විරෝධතාවක් පැවති ස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 165 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

Your Comments