ඇලෙස්කාවේ ජම්බෝ කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු සැහැල් ගුවන් යානයේ සිටි පිරිස මුදා ගැනේ

15

ඇලෙස්කාවේ ජම්බෝ කඳුකර ප්‍රදේශයට කඩාවැටුනු සැහැල්ලු ගුවන්යානයක සිටි 11 දෙනෙකු මුදා ගැනීමට අමෙරිකානු වෙරළාරක්‍ෂක කණ්ඩායම සමත්ව තිබෙනවා.
අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරට ලක්වූවන් මුදාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක සහය ලබා තිබෙනවා.
අනතුර සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

Your Comments