අමෙරිකාවේ මධ්‍යකාලීන මැතිවරණය නොවැම්බර් 6 වැනිදා

6

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යකාලීන මැතිවරණය ලබන මස 6 වනදා පැවැත්වෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්තවලට අයත් ඡන්ද දායකයන් මෙම මැතිවරණයේ දී ඡන්දය භාවිත කරනු ඇති.
මධ්‍යකාලීන මැතිවරණයෙන් ජනාධිපති ධුරයෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.
එහෙත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පිළිබද පරික්ෂණයක් ලෙසයි මෙය හැදින්වෙන්නේ.
දක්ෂිනාංශික නායකයෙකු වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් විශාල විවාදයක් පවතිනවා.

 

Your Comments