Home විදෙස් පුවත් අමෙරිකානු ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අමෙරිකානු ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

8

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය තෙරේසා මේ අතර හමුවක් අද පස්වරුවේ දී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
අමෙරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යට පැමිණ ඇත්තේ දින දෙකක් නිළ සංචාරයක් සඳහායි.
එහිදී බ්‍රිතාන්‍යය මහ රැජිණ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිත බව සඳහන්.

Share this Article!

Your Comments