අගමැති දුන් පොරොන්දු මතක් කර පුද්ගලයෙකු පා ගමනින් යයි

5

පුද්ගලයෙකු කිලෝ මීටර් 1350 ක දුරක් පා ගමනින් ගමන් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණයේදී ලබාදුන් ඉටු නොකළ පොරොන්දු නැවත සිහි කිරීමේ අරමුණින් මෙම පා ගමන සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු ඔරිස්සා ප්‍රාන්තයේ සිට නවදිල්ලි නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබූ නමුත් ආග්‍රාහීදි රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණු බව සඳහන්.

පසුගිය අප්‍රේල් 16 වන දා ඉන්දීය ජාතික ධජය අතැතිව ඔහු මෙම පා ගමන ආරම්භ කර තිබුණා.

Your Comments