STF ඇල්ලූ කනගරායම්කුලම ඇත්දළ

25
STF ඇල්ලූ කනගරායම්කුලම ඇත්දළ

STF ඇල්ලූ කනගරායම්කුලම ඇත්දළ MORE >>> https://goo.gl/qTVMJm

Posted by News24 on Saturday, August 4, 2018

ඇත්දළ යුගලයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කිළිනොච්චිය කනගරායම්කුලම ප්‍රදේයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කිලිනොච්චි විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇති බවයි.
සැකකරුවන් සතුව තිබී අඟල් 48 සහ අඟල් 54 ක ඇත්දළ යුගලයක් සොයා ගෙන ඇති අතර සැකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments