BREAKING NEWS: මනූෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි – රනිල් හමුවෙයි

75

නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු  එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද හමුව තිබෙනවා.
මනූෂ නානායක්කාර මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ  දැන් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දී හරීන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක සහ එරාන්  වික්‍රමරත්න යන මහත්වරුන් කරුණු දක්වා සිටියා.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පසුගියදා නව ආණ්ඩුවේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නා.

මනූෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට හේතුව කියයි

මනූෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට හේතුව කියයි

Posted by News24 on Monday, November 5, 2018

Your Comments