බුදු දහම රැක ගැනීමේ රජයේ යුතුකම ගැන අගමැති පහදයි

13

බුදුදහමේ සියලු නිකායන් ආරක්ෂා කරමින් බුදුදහම රැක ගැනීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…

 

Your Comments