“2019 ලොව හොඳම සංචාරක පාරාදීසය ශ්‍රී ලංකාවයි” – ලෝකප්‍රකට වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කරයි

31

2019 වසරේ හොඳම සංචාරක පාරාදීසය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ඒ Lonely planet වෙබ් අඩවිය මඟින්.

2019 වසරේ දී සංචාරකයන් විසින් තෝරාගත යුතු හොඳම සහ නිස්කලංක රටවල් 10න්  ශ්‍රී ලංකාව පළමු ස්ථානයට ඇතුලත් බවයි නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ.

Lonely planet 2019 වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ හොඳම රටවල් 10 ඒ ඒ රටවලට හිමි විශේෂතා ද සඳහන් කරමින් දක්වා තිබෙනවා.

01       ශ්‍රී ලකාව
02      ජර්මනිය
03      සිම්බාබ්වේ
04      පැනමා
05      කජිකිස්ථානය
06      ජෝර්දානය
07      ඉන්දුනීසියාව
08      බෙලරූස්
09      සාඔටෝම්
10     බැලීස් රාජ්‍යය

                                

මේ අතර 2019 වසරේ සංචාරක ගමනාන්ත ලෙස හොඳම නගර 10ක් ද Lonely planet  දක්වා තිබෙනවා.

  01  කොපර්න් හේගන් – ඩෙන්මාර්කය (Copenhagen, Denmark)
  02 ෂෙන්ජෙන් – චීනය (Shēnzhèn, China)
  03 නෝවී සැඩ් – සර්බියාව (Novi Sad, Serbia)
  04  මියාමි – ඇමෙරිකා එක්සත් ජනපදය (Miami, USA)
  05 කත්මණ්ඩු – නේපාලය (Kathmandu, Nepal)
  06 මෙක්සිකෝ නුවර – මෙක්සිකෝව (Mexico City, Mexico)
  07 ඩකාර් – සෙනගාලය (Dakar, Senegal)
  08 සියැටල් – ඇමෙරිකා එක්සත් ජනපදය (Seattle, USA)
  09 සාදාර් – ක්‍රොයේෂියාව (Zadar, Croatia)
  10 මැක්නෙස් – මොරොක්කෝව (Meknès, Morocco)

 

 

 

Your Comments