ශ්‍රී ලංකන් දෙවැනි වරටත් APEX Four Star ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබයි

36

ශ්‍රී ලංකන් ගුවන්  සමාගම  සේවා විශිෂ්ටත්වය  විදහා දක්වමින් දෙවැනි වරටත් ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  සම්මාන උළෙලේ දී   තරු හතර පංතියේ   සේවා ඇගයුම  හිමිකරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිෂ්පාදන සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාර සේනක බණ්ඩාරනායක මහතා  ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් හි සම්මානය ලබා ගත් බවයි සමාගමේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනය කළේ.

 

 

 

Your Comments