ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක් දින තරගය අද 

5

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30 රංගිරි දඹුලූ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
කෙසේ වෙතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.
වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ද ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන් ආවරණය කර තිබුණා.
 

Your Comments