ශ්‍රී ලංකාවට ලකුණු 364ක ඉලක්කයක්

8

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේ ලකුණු 363ක් ලබා ගත්තා. ඒ කඩුළු 7කටයි. Reeza Hendricks ලකුණු 103ක් රැස් කළේ පන්දු 89කට මුහුණ දෙමින්. ඩුමිනි ලකුණු 92යි.
පන්දු යැවීමේ දී තිසර පෙරේරා කඩුළු 4ක් ලබා ගත්තා.

Your Comments