වැලිකන්දේ බස්-ලොරි ගැටුමෙන් 21කට තුවාල – VIDEO

28
වැලිකන්දේ බස්-ලොරි ගැටුමෙන් 21කට තුවාල MORE >>> https://goo.gl/VLkyyg

වැලිකන්දේ බස්-ලොරි ගැටුමෙන් 21කට තුවාල MORE >>> https://goo.gl/VLkyyg

Posted by News24 on Sunday, October 28, 2018

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ රියදුරු සහ බස් රථයේ ගමන් ගත් මගීන් 20 දෙනෙක්.

ඔවුන් වැලිකන්ද සහ පොලොන්නරුව  රෝහල්වලට  ඇතුළත් කෙරුණා.
(වීඩියෝව පහතින්)

 

Your Comments