වත්මන් ආණ්ඩුව සහ ඊට සම්බන්ධ පිරිස් මැතිවරණ පැවැත්වීම දේශපාලන අර්බුදයක් කරගෙන

9

වර්තමාන ආණ්ඩුව සහ ඊට සම්බන්ධ පාර්ශව මැතිවරණ පැවැත්වීම දේශපාලන අර්බුදයක් බවට පත් කර ගෙන ඇතැයි උතුර පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළා.
නිවුස් 24 වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ මෙම තත්වය මත පළාත් සභා මැතිවරණය එලෙඹෙන ජනවාරි මාසයේදී හෝ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.

Your Comments