Home විදෙස් පුවත් ලොව වඩාත් අවලස්සන සුනඛයා මියයයි

ලොව වඩාත් අවලස්සන සුනඛයා මියයයි

26

ලෝකයේ අවලස්සනම සුනඛයා ලෙස නම් ලද Zsa Zsa මියගොස් තිබෙනවා.

එම සුනඛයාගේ හිමිකරු වූ මෙගන් බ්‍රෙනාඞ් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

වයස අවුරුදු 08ක් වූ මෙම සුනඛයා බුල්ඩෝග් වර්ගයට අයත්.

මෙම සුනඛ්‍යා පසුගිය ජූනි මාසයේදි ලොව අවලස්සනම සුනඛයා ලෙස නම් කෙරුණා.

Your Comments