රුසියානු ඔත්තුකරුවෙකුට සහ දියණියට විෂ ශරීරගත කළ දෙදෙනෙකු හදුනාගනි

25

හිටපු රුසියානු ඔත්තුකරුවෙකු වු සර්ජ් ස්කිරිපල් සහ ඔහුගේ දියණිය පසුගිය මාර්තු මාසයේ විෂ ශරිර ගත කර ඝාතනය කිරිමට උත්සාහ කිරිමේ සිද්ධියට සම්බන්ධ රුසියානුවන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.
40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිට ඇති බව ද හෙළිවී තිබෙනවා.

Your Comments