රංජන්ට එරෙහි නඩුව විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

19

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ ඊට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.

Your Comments