රංගනගේ අවසන් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

23

රංගනගේ අවසන් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

ශ‍්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් රොරී බර්න්ස් සහ බෙන් ෆෝක්ස් ටෙස්ට් වරම් හිමි කරගත්තා.

මෙය රංගන හේරත් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

Your Comments