Home දේශීය පුවත් යුරෝ ෆෝ හෙට සිට වෙළඳ පොළට

යුරෝ ෆෝ හෙට සිට වෙළඳ පොළට

5

යූරෝ ෆෝ ඉන්ධන හෙට සිට මෙරට වෙළඳපොළට නිකුත් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, නව ඉන්ධන විශේෂය හඳුන්වාදීමත් සමග වෙළඳපොළේ මේ වන විට පවතින ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් භාවිතයෙන් ඉවත් කරන බවයි.

යුරෝ ෆෝ ඉන්ධනය දහනයේදී පරිසරයට පිටවන අහිතකර වායු ප්‍රමාණය අවම බව ද හෙතෙම ප්‍රකාශ කළා.

යුරෝ ෆෝ ඉන්ධන විශේෂය සතියක් තුළ දිවයිනේ සියලු පිරවුම්හල් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ.

Share this Article!

Your Comments