Home දේශීය පුවත් යුද හමුදාපතිට සේවා දිගුවක්

යුද හමුදාපතිට සේවා දිගුවක්

8

යුධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.
සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම තීරණය ගෙන ඇති බව සඳහන්.
2017 වසරේ ජූනි 27 වනදා මහේෂ් සේනානායක මහතා මෙරටට 22 වන යුධ හමුදාපතිවරයා ලෙස තේරී පත්වූ අතර ලබන අගෝස්තු 19 වනදා ඔහු යුධ හමුදාපති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණා.

Share this Article!

Your Comments