මත්කුඩු සමග ටෙනිස් බෝලය බන්ධනාගාරයට දැමූ කාන්තාවට මරණ දඬුවම

26

2015 වසරේ ජනවාරි මාසයේ දී ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.15 ක් ඇතුළු කොට එම බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකු වෙත විසිකිරීම සම්බන්ධයෙන් වැරදිකරු කෙරුණු විවාහක කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය විසින් අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

බොරැල්ල ,සීවලි මාවත් පදිංචි හිරුණි අල්විස් නමැති තිස්තුන් හැවිරිදි විවාහක කාන්තාවකටයි මෙලෙස මරණ දඬුවම නියම වුණේ.

Your Comments