මකල්දෙණිය රක්ෂිතයේ ගින්නක්

10

බණ්ඩාරවෙල – කොස්ලන්ද – මකල්දෙණිය රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් ගින්න මේ වනවිටත් පැතිර යමින් බවයි NEWS24 වාර්තාකරු සඳහන් කළේ.

අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන්.

ප්‍රදේශයේ පවතින සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.

Your Comments