බෝට්ටු අනතුරකින් අතුරුදන් වු විදෙස් ජාතික තරුණියගේ සිරුර හමුවෙයි

10

මහවැලි ගගේ, කටුගස්තොට ප්‍රදේශයේ දී බෝට්ටු අනතුරකින් අතුරුදන් වු විදෙස් ජාතික තරුණියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

ගන්නෝරුව සීමා මාලකය අසළ දී ඇගේ මළ සිරුර සොයා ගෙන ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අරාබි ජාතික 24 හැවිරිදි තරුණියක්.

ඇය ඇතු`ඵ සෞදි අරාබි සහ කටාර් ජාතිකයින් පිරිසක් ගමන්ගත් යාත්‍රාවක් අනතුරට ලක්වුයේ ඊයේ පස්වරු කාලයේ දීයි.

Your Comments