පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජයේ අවධානය

6

ලෝක වෙළඳපොලේ දිගින් දිගටම ඛණිජ තෙල් මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන සේවා ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.
ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග මේ දිනවල සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ පැනයකට පිලිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව කියා සිටියා.
මේ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා.
මේ වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා.

 

Your Comments