Home දේශීය පුවත් පෙම්වතියට 27යි – පෙම්වතාට 24යි – 28,000ක කුළි නිවසේ කළ දේ

පෙම්වතියට 27යි – පෙම්වතාට 24යි – 28,000ක කුළි නිවසේ කළ දේ

280

එකම පවුලේ සිව් දෙනෙකු දෙනෙකු සහ තරුණයෙකු මහරගම, වීරමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෙරොයින් තොගයක් බෙදා හැරීම සඳහා පාර්සල් කරමින් සිටියදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු ද වෙයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මව, පියා, සහ ඔවුන්ගේ 27 හැවිරිදි සහ 17 හැවිරිදි දියණියන් දෙදෙනා මෙන්ම 27 හැවිරිදි දියණියගේ පෙම්වතායි.
ඔහු 24 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අයෙක්.
පොලිස් භාරයට ගනු ලැබූ හෙරොයින්වල වටිනාකම හෝ බර මෙතෙක් ගණනය කර නැහැ.
සැකකරුවන්  නිවසේ පදිංචිව ඇත්තේ රුපියල් 28,000ක කුළි පදනම යටතේයි.

Your Comments