Home දේශීය පුවත් පිටකොටුවේ වෙඩිතැබීමක් – නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට

පිටකොටුවේ වෙඩිතැබීමක් – නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට

26

පිටකොටුව, හෙට්ටිවීදිය ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන ක්‍රිෂ්ණ පිල්ලේ කිරුබනන්දන් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ ඒ මහතා 40 හැවිරිදි වියේ පසු වූවා.

Share this Article!

Your Comments