Home දේශීය පුවත් පිටකොටුවේ ගින්නක්

පිටකොටුවේ ගින්නක්

15

පිටකොටුව ප්‍රධාන හරස් වීදියේ මහල් වෙළඳ සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා රථ 6ක් යොදාගෙන ඇති බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය පවසන්නේ.

Share this Article!

Your Comments