පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයේ තරග අද සිට

7

රුසියාවේ පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයේ තරග අද ආරම්භ වනවා.

පලමු තරගය මෙරට වේලානේ රාත්‍රී 7.30ට පැවැත්වෙන්නේ ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතරයි.

දෙවන තරගය පෘතුගාලය සහ උරුගුවේ කන්ඩායම් අතර පැවැත්වෙනවා.

එම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 11.30ටයි.

Your Comments