Home ක්‍රීඩා පුවත් පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය ඇරඹෙයි

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය ඇරඹෙයි

18

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.

පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වන්නේ උරුගුවේ කණ්ඩායම සහ ප්‍රංශ කණ්ඩායම අතරයි.

බ්‍රසීලය සහ බෙල්ජියම අතර තරගය ද අද පැවැත්වෙනවා.

එම තරගය ආරම්භ වන්නේ රාත්‍රී 11.30ටයි.

Share this Article!

Your Comments