දික්වැල්ලේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

18

දික්වැල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත වනිගරත්න මහතාගේ නිවසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මුහුණු ආවරණය කර ගත් තිදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බව ද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.

Your Comments