Home ක්‍රීඩා පුවත් දකුණු අප්‍රිකාවට එරෙහි ආරම්භක පිතිකරුවන් මෙතෙක් තීරණය කර නැහැ

දකුණු අප්‍රිකාවට එරෙහි ආරම්භක පිතිකරුවන් මෙතෙක් තීරණය කර නැහැ

12

එළඹෙන දකුණු අප්‍රිකාණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

Share this Article!

Your Comments