Home දේශීය පුවත් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සඳහා ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක්

ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සඳහා ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක්

2

ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සඳහා ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හදුන්වා දීමට කටයුතු කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.
ඒ සඳහා වූ පරීක්ෂණ මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
නව පෙට්‍රල් වර්ගය තුළින් ආර්ථික සහනයක් ලබා දීමට ද නියමිත බව සඳහන්.

Share this Article!

Your Comments