Home දේශීය පුවත් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

47

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට ඔහු පසුවූයේ 74 වන වියේයි.

Share this Article!

Your Comments