“ජනපතිතුමනි, විධායක බලය නිසි ලෙස භාවිත කිරිමට කාලයයි මේ”

21
"ජනපතිතුමනි, විධායක බලය නිසි ලෙස භාවිත කිරිමට කාලයයි මේ"

"ජනපතිතුමනි, විධායක බලය නිසි ලෙස භාවිතා කිරිමට කාලයයි මේ"

Posted by News24 on Friday, July 27, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විධායක බලය නිසි ලෙස භාවිතා කිරිමට කාලය එළඹ ඇති බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික නාමල් උයනේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

Your Comments