Home විදෙස් පුවත් ජනපතිගේ ප්‍රතිපත්තියට විරෝධතා

ජනපතිගේ ප්‍රතිපත්තියට විරෝධතා

0

අමෙරිකාවේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ගෙන යන දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව එම විරෝධතා සංවිධාන කර ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
රට පුරා විරෝධතා 630ක් මෙලෙස සංවිධාන කර ඇති බව සඳහන්.
මේ වන විට සංක්‍රමණිකයින්ගේ ළමයින් 2,000 ක් පමණ සිය දෙමව්පියන්ගෙන් වෙන් වී ඇති බවත් එම සියලු පවුල් එක් කිරීමට කටයුතු කළ යුතු බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

Share this Article!

Your Comments