Home ක්‍රීඩා පුවත් චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ වරද පිළිගනියි

චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ වරද පිළිගනියි

2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, කළමණාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් අයි සී සීය ගොණු කළ චෝදනාවලට වරද පිළිගෙන තිබෙනවා.
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දී පන්දු රැකීම සදහා පැය දෙකක් යන තුරු ක්‍රීඩකයින් පිටියට නොපැමිණී සම්බන්ධයෙනුයි ඔවුන් තිදෙනාට චෝදනා එල්ල වී තිබුණේ.
පන්දුව පළුදු කළ බවට එල්ල වූ චෝදනාවලට විරෝධය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එලෙස පන්දු රැකීමෙන් වැළකී සිටියා.

Share this Article!

Your Comments