Home දේශීය පුවත් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දිනය නියම කරයි

ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දිනය නියම කරයි

4

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ජුලි 2 සහ 4 වනදා යන දිනයන්හි දී සළකා බැලීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, අදාළ පෙත්සම අද පෙරවරුවේ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා.

Share this Article!

Your Comments