ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

16

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද දහවල් පැවති සාකච්ජාවෙන් පසු හෙට දිනයේ ක්‍රියාත්මක කිරිමට නියමිත තිබු එක්දින වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසනවා.

ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවීමට සූදානම් වූයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින්.

Your Comments