කුමාර ධර්මසේනගේ තීරණයට පිටුපෑ ඇන්ඩ්‍රසන්ට ICCයෙන් දඩ

45

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩ්‍රසන්ට ජගත් ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබෙනවා.
ඒ මේ දිනවල පැවැත්වෙන ඉන්දීය – එංගලන්ත 5වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනයේදී විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන විසින් ලබා දුන් තීරණයකට එරෙහි වීම හේතුවෙන්.
ඒ අනුව, මෙම තරගාවලියේ තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන්නේ.

Your Comments