කාසියේ වාසිය දිනූ ඇන්ජිලෝ පළමුව පන්දු රැකීමට එයි

12

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා. නායක ඇන්ජිලෝ මැතිව්ස් ඒ අනුව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව ලබා දීමටයි.
තරගය අද පෙරවරු 10ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇති.

Your Comments