කසුන් හා අර්ජුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

10

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

Your Comments