Home වීඩියෝ ඊයේ අවුරුදු 4ක දරුවෙකුට මරු කැඳවූ තැනම අදත් අනතුරක්

ඊයේ අවුරුදු 4ක දරුවෙකුට මරු කැඳවූ තැනම අදත් අනතුරක්

45
ඊයේ අවුරුදු 4ක දරුවෙකුට මරු කැඳවූ තැනම අදත් අනතුරක්

ඊයේ අවුරුදු 4ක දරුවෙකුට මරු කැඳවූ තැනම අදත් අනතුරක් ================================================= අවුරුදු 4ක දරුවෙකු ඊයේ (04) ජීවිතක්‍ෂයට පත්කළ අනතුරේ ලේ පැල්ලම් මැකෙන්නට පෙර අද (05) උදෑසන 6.30ට පමණ එම ස්ථානයේදීම තවත් අනතුරක් සිදු වුණා. ඒ පාසැල් වෑන් රථයක් හා හා ලොරි රථයක් ගැටීමෙන්. MORE >>> https://goo.gl/as81zd

Posted by News24 on Thursday, July 5, 2018

අවුරුදු 4ක දරුවෙකු ඊයේ (04) ජීවිතක්‍ෂයට පත්කළ අනතුරේ ලේ පැල්ලම් මැකෙන්නට පෙර අද (05) උදෑසන 6.30ට පමණ එම ස්ථානයේදීම තවත් අනතුරක් සිදු වුණා.

ඒ පාසැල් වෑන් රථයක් හා හා ලොරි රථයක් ගැටීමෙන්.

අනතුරෙන් පාසැල් වෑන් රථයේ සිටි සිසුවියන් තිදෙනෙකු හා රියදුරු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

කුලියාපිටිය පොලිසිය පැවසුවේ කුලියාපිටිය ප්‍රධාන විදුහලක අවුරුදු 8,9,10 වයස්වල පසුවන සිසුවියන් තිදෙනෙකු සුලු තුවාල ලබා ඇති බවයි.

පාසැල් වෑන් රථය මීගහකොටුව දෙස සිට කුලියාපිටිය දෙසට වේගයෙන් ධාවනය කර ඇති බවයි පැවසෙන්නේ.

(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර )

Share this Article!

Your Comments