ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්වෙයි

5

ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුලු ක්‍රීඩකයින් 15 මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.
ආසියානු කුසලාන තරඟාවලිය ලබන 15 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙනවා.
එහි බී කාණ්ඩය යටතේ පළමුවෙන් තරඟවදින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායමයි.

Your Comments