ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක්

53

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන  9 වනදා හෝ ඊට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මතයි.
මීට පෙර අවස්ථා 3 කදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව අධිකරණය නියෝග නිකුත් කර තිබුණා.

 

Your Comments