අලි රොෂාන්ට එරෙහි නඩුව පෙබරවාරි 13 සිට අඛණ්ඩ විභාගයට

16

සුප්‍රකට අලි ජාවාරම්කරුවෙකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුව පෙබරවාරි මස 13 සිට දිනපතා විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අදාළ නඩුව අද විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

 

Your Comments